Tuesday, June 12, 2012

ෆිල්ම්ස් බලන ඔයාලට මෙන්න සිරා Playear එකක්


ෆිල්ම්ස් බලන ඔයාලට මෙන්න සිරා  Player එකක් මේක දෙන්නේ Opensubtitle එකෙන්

කැමති අයට එ Site එකට ගිහිල්ලා Download කරගන්නත් පුලුවන් නැත්තන් පහල Link වලින් Download කරගන්නත් පුලුවන්

Download OpenSudtitle Player 

මෙකෙ විශේෂත්වය තමයි යාලුවනේ අපි බලන Film  එකෙ Subtitle එක මෙයා Database එකෙන් හොයල අපිට දෙනවා අපිට තියෙන්නෙ බලන එක විතරයි...!




No comments:

Post a Comment